මෙම වෙබ් අඩවියේ ඇත්තේ කුමක්ද?
මෙම වෙබ් අඩවියේ පාලි සහ සිංහල පරිවර්තනය සහිත සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයන් වෙබ් බ්‍රවුසරයක් ආධාරයෙන් පහසුවෙන් කියවිය හැකි ලෙස ඉදිරිපත් කර ඇත. අට්ඨකථා සහ අතිරේක ග්‍රන්ථයන්ද දැක්වේ.
අන්තර්ජාලයේ කෙරෙන දහම් සාකච්චා සහ අන් අයෙකුට සූත්‍ර ආදිය පෙන්වීම පිනිස වෙබ් ලිපිනයන් ඊමේල් එකකට ඇතුලත් කොට යැවීම ආදී අවස්ථාවන්හිදී මෙම වෙබ් අඩවිය ඔබට එම කටයුතු කිරීම පහසු බවක් ඇති කරයි.
ග්‍රන්ථ මූලාශ්‍ර
පහත දැක්වෙන මූලාශ්‍ර වලින් PDF ගොණු (file) ලෙස මෙම වෙබ් අඩවියේ දැක්වෙන ග්‍රන්ථ ලබා ගත හැක.
ග්‍රන්ථ |
මූලාශ්‍ර |
සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ |
http://www.aathaapi.net/ |
සිංහල මිලින්දප්‍රශ්නය, 1970, හීනටිකුඹුරේ සුමංගල හිමි, ගලගම පණ්ඩිත ශරණඞකර හිමි |
http://www.ogatharana.org/ |
The Milindapañho, 1880, Vilhelm Trenckner |
https://archive.org/details/milindapahobeing00tren |
The Questions of King Milinda - Part I, 1890, T. W. Rhys Davids
The Questions of King Milinda - Part II, 1894, T. W. Rhys Davids |
https://archive.org/details/questionsofkingm01davi
https://archive.org/details/questionsofkingm02davi |
SIMON HEWAVITARNE BEQUEST ත්‍රිපිටක අට්ඨකථා ග්‍රන්ථ, 1917 - 1952 |
https://archive.org/details/shbvinayatthakatha
https://archive.org/details/shbsuttatthakatha
https://archive.org/details/shbabhidhammatthakatha |
The Path of Purification (Visuddhimaga) 4th Edition, 2010, Bhikkhu Buddhaghosa, tr. by Bhikkhu Nyanamoli |
https://www.bps.lk/ (පිටුව) |
විශුද්ධිමාර්ගය - මහා සන්‍ය සහිත යි 1, 1949, බුද්ධඝොස හිමි, සන්‍ය - දෙවන පරාක්‍රමබාහු රජු
විශුද්ධිමාර්ගය - මහා සන්‍ය සහිත යි 2, 1950, බුද්ධඝොස හිමි, සන්‍ය - දෙවන පරාක්‍රමබාහු රජු
විශුද්ධිමාර්ගය - මහා සන්‍ය සහිත යි 3, 1954, බුද්ධඝොස හිමි, සන්‍ය - දෙවන පරාක්‍රමබාහු රජු
විශුද්ධිමාර්ගය - මහා සන්‍ය සහිත යි 4, 1955, බුද්ධඝොස හිමි, සන්‍ය - දෙවන පරාක්‍රමබාහු රජු
|
http://mahaviharaya.lk/ (පිටුව) |