භාවිතයට උපදෙස්

පහත දැක්වෙන්නේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ සිංහල පරිවර්තනය පටන් ගන්නා පිටුවේ ලිපිනයයි:

http://thripitaka.org/view/sp/sp1/18

මෙලෙසම ත්‍රිපිටක ග්‍රන්ථ සියල්ලේම සෑම පිටුවකටම අදාල වෙබ් ලිපිනයන් එම පිටු අංක දක්වා ඇති ලින්ක් වලින් දැක්වේ.

ග්‍රන්ථ පිටු පෙන්වන ආකාරයේ වෙනස්කම් අනාගතයේ සිදු උවද ඉහත පරිදි වන වෙබ් ලිපිනයන් නොවෙනස්ව නිවැරදි පිටු වෙතම කියවන්නා යොමු කෙරෙනු ඇත. සැම විටම ඉහත පරිදි වන ලිපිනයන් අන් අය සමඟ හුවමාරු කරගන්න, ඔබගේ වෙබ් අඩවි වල භාවිතා කරන්න.

මෙම වෙබ් අඩවියේ නිවැරදි ක්‍රියාකාරිත්වය පිනිස මීට වඩා වෙනස් ලිපිනයන්ද අභ්‍යන්තරයේ භාවිතා වේ. එම පිටු, රූප ආදියේ ලිපිනයන් මතුපිටින් නොපෙනුනද වෙබ් පිටු ගැන දන්නා අයට ඒවා පහසුවෙන් සොයා ගත හැකියී. නමුත් එම පිටු, රූප ආදියේ අභ්‍යන්තර ලිපිනයන් අන් අය සමඟ හුවමාරු කර ගැනීමෙන් හෝ ඔබගේ වෙබ් අඩවි වල භාවිතා කිරීමෙන් වලකින්න. ඒ එවන් ලිපිනයන් කාලයෙන් කාලයට වෙනස් විය හැකි බැවිනි.

* අළුතින් එක් කර ඇති සමහරක් ග්‍රන්ථ වල සූචියේ ක්ලික් කිරීම ක්‍රියා නොකරයි.